Heading
දේශීය
2025-12-11 3:18 am • Views: 25

ග්‍රීක බැදුම්කර නඩුව; කබ්රාල් කෝටි 184 ක් මහබැංකුවට ගෙවිය යුතුයි.

ග්රීක බැදුම්කර නඩුව;
කබ්රාල් කෝටි 184 ක්
මහබැංකුවට ගෙවිය යුතුයි.
ග්රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේ ය.
කෙසේ වෙතත් ග්රීක බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිද්ධ වූ කෝටි එකසිය අසූ හතරකට වඩා වැඩි පාඩුව කබ්රාල්ගෙන් අයකර ගැනීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද දින සිට මාස තුනක් ඇතුලත ශ්රී ලංකා මහ බැංකුව වෙත එම මුදල් අජිත් නිවාඩ් කබ්රාල් විසින් බැරකළ යුතුය.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න