Heading
දේශීය
2025-12-11 3:23 am • Views: 22

නුවරඑළියේ සුපිරි වෙළද සැලක් රුපියල් 100 වතුර බෝතලය රුපියල් 130 ට විකුණා ලක්ෂ පහක දඩයක් කයි..!

නුවරඑළියේ සුපිරි වෙළද සැලක්
රුපියල් 100 වතුර බෝතලය
රුපියල් 130 ට විකුණා
ලක්ෂ පහක දඩයක් කයි..!
රුපියල් සියයක ජල බෝතලයක් රුපියල් එකසිය තිහක මිලකට අලෙවි කළ නුවරඑළිය නගරයේ පිහිටි සුපිරි වෙළද සැලකට එරෙහිව රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
අදාල සුපිරි වෙළදසැලට එරෙහිව එම නඩුව ගොනුකර තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය විසිනි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න