Heading
දේශීය
2025-12-11 3:35 am • Views: 71

එක්සත් ජනපදයේ ඉහළ නිළධාරිනියක් අද පැමිණෙයි..!

එක්සත් ජනපදයේ
ඉහළ නිළධාරිනියක්
අද පැමිණෙයි..!
දේශපාලන කටයුතු පිළිබද එක්සත් ජනපද නියෝජ්ය රාජ්ය ලේකම්, ඇලිසන් හූකර්, අද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ආර්ථික හා වාණිජ සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීම, ශ්රී ලංකාවේ ආර්ථික හා සමුද්රීය ස්වෛරීභාවයට සහාය වීමට අදාල ද්වී පාර්ශ්වික කරුණු ඇතුළුව වැදගත් දෙරටටම වැදගත් ක්ෂේත්ර ගණනාවකට අදාල කරුණු පිළිබදව සාකච්ඡා කිරීම ඇගේ මෙම සංචාරයේ අරමුණයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න