
අකුරණදී  හකීම්ට දැඩි විරෝධයක්..! මන්ත්‍රීවරයා සිය කථාව ආරම්භ කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාවේ දී දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් කතාව නවත්වා දැමීමට ඔහුට සිදු විය.  විනාඩි කිහිපයකට පසුව මන්ත්‍රීවරයා නැවත සභාව ඇමතීමට පැමිණි අතර එහිදී ජාතික ජන බලවේගයෙන් එවීමට නියමිත එන්තරවාසියක් පිළිබදව කෙටි අදහස් දැක්වීමක් සිදු කොට සිය කතාව අවසන් කළේ ය. 
පසුගිය දා අකු-රණ ප්‍රදේශයේ පැවති සමගි ජන බල සන්ධාන මහජන රැළියේ දී රැළිය ඇමතීමට ආ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයාට පැමිණ සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |