
නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.7 දක්වා ඉහළට..! මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.7 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි. එම සංචිත ප්‍රමාණයට චීනයෙන් ලබා දී තිබෙන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක වටිනාකමින් යුත-් ස්වැප් ණය පහසුකමද ඇතුළත් ය.  පසුගිය දෙසැම්බර් මාසය වන විට, නිල විදේශ සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 ක් ලෙස පැවතුණි.  දැනට රටතුළ පවතින එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7 ක නිල විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක කාලයක් සදහා අවශ්‍ය ආනයන සිදුකිරීමට ප්‍රමාණවත් බව මහබැංකුව පවසයි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |