
ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකථන ගෙන යාම තහනම්..! තැපැල් ඡන්ද විමසීමේ දී ඡන්දය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීම හේතුවෙන්, සැප්තැම්බර් 21 වන දා ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයන්ට, ඔවුන්ගේ ජංගම දුරකථන ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම තහනම් කිරීම මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව වාර්තා වේ.   සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍යයට මුදා හැරීමේ ප්‍රවණතාවයක් වීමේ අවදානමක් ඇති බැවින්, එය වැලැක්වීම සදහා මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.  තැපැල් ඡන්දය සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යයට මුදා හැරි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |