
ජයිකා අර මුදල් අවභාවිතා කිරීම; නීතීඥ සංගමයේ සභාපති ඉල්ලා අස්වෙයි.  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.  ශ්‍රී ලංකාවේ වංචා දූෂණ වැලැක්වීමට අදාල සමීක්ෂණයක් සදහා  ජයිකා ආයතනය විසින් නීතීඥ සංගමයට ලබා දී තිබුණු මුදල්, එම සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙකු, විනිවිද භාවයකින් තොරව පරිහරණය කර තිබෙන බවට චෝදනා එල්ල වී තිබුණි.  ඒ පිළිබදව විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පත් කරන ලද කමිටුවක ඒකමතික නිර්දේශය වී තිබෙන්නේ, නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න එම ධූරයෙන් වහා ඉවත්විය යුතු බවයි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |