
කෙහෙළියගේ පුතාට අධිකරණයෙන් වාරණයක්..!  මෑතකදී මිලදී ගත් ලක්ෂ 800 ක්  සහ ලක්ෂ 650 ක් වටින මහල් නිවාස දෙක පරිහරණය තහනම්..! මෑතකදී මිලදී ගෙන තිබෙන සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් පරිහරණය කිරීම අත්හිටුවමින්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්, රමිත රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.  මෙම මහල් නිවාස දෙක පිහිටා ඇත්තේ කොල්ලුපිටියේ ය.  ඉන් එක් මහල් නිවාසයක වටිනාකම ලක්ෂ 800 ක් වන අතර, අනෙක් මහල් නිවාසයේ වටිනාකම ලක්ෂ 650 කි.  අල්ලස් කොමිසම විසින් ලද ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.  
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |