
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම 90%ත් ඉක්මවා ගිහින්. ඒ, ඉතිහාසයේ ඉහළම තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමයි..! මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාම ඉහළ අගයක පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.  712,318 ක් වන තැපැල් ඡන්දය  ප්‍රකාශ කරන පිරිසෙන්, ඡන්දය ප්‍රකාශ කර නැත්තේ, හයදහසක පමණ පිරිසක් පමණක් බව ද ඔහු පවසයි.  ඒ අනුව, මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 90% කටත් වඩා වැඩි ය.  එවැනි තත්ත්වයක් මීට පෙර උදා වී නැති බවද ඒ මහතා පවසයි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |