
චීන ජනපතිගෙන් ජනපති අනුරට සුබ පැතුම්..! චීන ජනාධිපති සී ජිං පින්ග් මහතා, අභිනවයෙන් පත් වූ ජනාධිපති අනුර දිසානායක මහතාට සිය සුබ පැතුම් එවා තිබේ.  විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපති ධූරයට අනුර කුමාර දිසානායක මහතා පත්වීම සම්බන්ධයෙන් තමන් ඉමහත් සතුටට පත්වන බව චීන ජනාධිපතිවරයා පවසයි.  චීනය සහ ශ්‍රී ලංකා දීර්ඝ කාලීන මිතුරන් බව සිහිපත් කර තිබෙන එම නිවේදනයේ, එම මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සදහා අභිනවයෙන් පත් වූ ජනාධිපතිවරයා සමග එකට වැඩ කිරීමට සූදානම් බවද සදහන් කර තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |