
පසඳ යාපා සතොසෙන් සහ ලක්ෂ්මන් යාපා දකුණු පලාත් ආණ්ඩුකාර ධූරයෙනුත් ඉල්ලා අස්වෙයි.  සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන එම ධූරයෙන් ඉල්ලා අස් වූ බව වාර්තා වේ.  පසඳ යාපා යනු ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගේ පුතෙකි.  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසරේ මැයි මාසයේ දී ලක්ෂ්මන් අබේවර්ධන, දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබීය.  කෙසේ වෙතත්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ දිනයේ දී ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් වූ අතර, අද දිනයේ දී ඔහුගේ පුත් පසඳ යාපා අබේවර්ධන සතොස සභාපති ධූරයෙන් ඉවත් විය. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |