
ප්‍රංශ ජනාධිපතිගෙන් ජනාධිපති අනුරට සුබ පැතුම්..!  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ජනාධිපති අනුර දිසානායක මහතාට සිය සුබපැත-ුම් එක්කර තිබේ.  ප්‍රංශ ජනාධිපතිවරයා සිය සුබ පැතුම එක්කර තිබෙන්නේ සිංහල භාෂාවෙනි. “ශ්‍රී ලාංකිකාවියනි, ශ්‍රී ලාංකිකයනි,  ඔබගේ ආදර්ශමත් ජනාධිපතිවරණ සංවිධානය ඔබගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය මනා ලෙස පෙන්වා දෙයි.  අනුර දිසානායක මහතානි, ඔබගේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබ පැත-ුම්..!  ප්‍රංශ රජය ශ්‍රී ලංකාව හා එක්ව විශ්වාසයෙන් තම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම් ය."
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-04 8:09 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |