Heading
දේශීය
2024-09-24 11:04 am

"ජනපති අනුර සමඟ කටයුතු කිරීමට සූදානම්...!" ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

"ජනපති අනුර සමඟ කටයුතු කිරීමට සූදානම්...!" ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. 

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර ක-ුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ. 

මේ වන විට අත්කරගෙන තිබෙන ජයග්‍රහණ මත පදනම්ව ශ්‍රි ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු පවසා තිබේ. 

2023 වසර අවසන් වන විට පැවති ඇමරිකානු ඩොලර් බිලියන 17.5 පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව ශ්‍රි ලංකාව සහ ජාත්‍යන්තර බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ඇතිකරගෙන තිබෙන ප්‍රතිපත්තිමය එකගතාව පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසා කර තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වන අදියර සම්බන්ධයෙන් ඉදිරියේ දී මෙරට බළධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.  


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න