Heading
දේශීය
2024-09-25 12:58 pm

මුදල් අමාත්‍යංශ ලේකම්ධූරය වෙනස් නොවේ. මහින්ද සිරිවර්ධන නැවත එම ධූරයට පත් වෙයි.

මුදල් අමාත්‍යංශ ලේකම්ධූරය වෙනස් නොවේ. මහින්ද සිරිවර්ධන නැවත එම ධූරයට පත් වෙයි.  


මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා අද යළි රාජකාරී ආරම්භ කළේ ය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය ආරම්භ කළ අවස්ථාවේ සිට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද්දේ ඔහු විසිනි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ තිබෙන එකගත අඛණ්ඩව පවත්වා ගන්නා බව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වීමට පෙර සිටම ප්‍රකාශ කර තිබුණි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න