වී.එෆ්.එස් වීසා මගඩිය; නඩුව අවසන් වන තෙක් ආගමන විගමන පාලක ජනරාල් රක්ෂිත බන්ධනාගාරගත කරයි..! වීඑෆ්එස් වීසා මගඩිය නැවැත්වීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය නොතකා හැරීමෙන්, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක් පිටිය අධිකරණය අපහාසයක් කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙන අතර, එකී නඩුව අවසන් වන තෙක්, හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|