Heading
දේශීය
2024-09-26 8:42 am

“අනුරට පුළුවන්...!” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

“අනුරට පුළුවන්...!” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් එවා තිබේ. 

එම සුබ පැතුම් සමඟ, රටේ සංවර්ධන ඉලක්ක සහ ප්‍රතිසංස්කරණ ජය ගැනීමට සහාය වීමට තමන් සූදානම් බවද ඇය අවධාරණය කරයි. 

දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, යළි නැගී සිටීමට දරන උත්සාහයේ දී නව ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග එක් වී කටයුතු කිරීමට තමන් බලාපොරොත්තුවන බව ඈ වැඩි දුරටත් සදහන් කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න