
දිලුම් අමුණුගම දිලිත් ළගට පැන ගනී. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂය හා එක් වී තිබේ. ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස වැඩ භාරගෙන තිබෙන බව වාර්තා වේ. පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද ඉසිලූ දිලුම් අමුණුගම, පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීම සදහා එක් විය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|