Heading
දේශීය
2024-09-26 6:39 am

ඔක්තෝබර් 1 සිට ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක්...! වී ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළට.

ඔක්තෝබර් 1 සිට ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක්...! වී ගොවීන්ට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළට.


ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, වී ගොවියන් සදහා ලබා දෙන පොහොර සහනාධාරය, හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට 25,000 දක්වා ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. 

ඊට අමතරව, ඔක්තෝබර් පළමු වැනි දා සිට ධීවරයන් සදහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ඔහු පියවර ගෙන තිබේ. 

මීට අදාල උපදෙස් ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත නිකුත් කර තිබේ.   



Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න