Heading
දේශීය
2024-09-26 11:00 am

නොගෙවා සිටි ලක්ෂ පනහක මුදලක් සහන් ප්‍රදීප් කඩිමුඩියේම ඇවිත් ගෙවා දමයි..!

නොගෙවා සිටි ලක්ෂ පනහක මුදලක් සහන් ප්‍රදීප් කඩිමුඩියේම ඇවිත් ගෙවා දමයි..! 

බස්නාහිර පළාත් සභාව මගින්, ඔහුගේ පෞද්ගලික පරිහරණය සදහා, සහන් ප්‍රදීප්ට ලබා දී තිබුණු ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථය අනතුරට ලක් වීම හේතුවෙන් ගෙවිය යුතුව තිබුණු රුපියල් ලක්ෂ පනහක වන්දි මුදල, ඔහු, කඩිමුඩියේම පැමිණ ගෙවා දමා ඇති බව වාර්තා වේ. 

අදාල ලෑන්ඩ් රෝවර් රථය අනතුරට ලක්ව ඇත්තේ 2022 වසරේ දී ය. අනතුරෙන් සිදු වූ අලාභ හානිය වෙනුවෙන් රක්ෂණ සමාගම එක්කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා තිබුණු අතර, සහන් ප්‍රදීප් කඩිමුඩියේම පැමිණ ගෙවා දමා ඇත්තේ, හිග වශයෙන් පැවති ලක්ෂ පනහක මුදලයි. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න