අනුරට සහාය දෙන බව ලෝක බැංකුව කියයි. මෙරට ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමටත්, එහි වර්ධනයටත් අවශ්‍ය සහාය ලබා දෙන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියාවේ පැසිෆික් කලාපයේ උප සභාපති, රිකාඩෝ පුලිටි, සිය සුබ පැතුම් ජනාධීපති අනුර කුමාර දිසානායක මහතාට එක් කරමින් මේ බව පවසා තිබේ. රටේ වඩාත්ම අවධානමට ලක්විය හැකි ජනගහනයේ අවශ්‍යතා සපුරාලීමට සහ ආර්ථික වර්ධනය ඇති කිරීම සදහා නව රජය ගෙන යන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය නිතැනින්ම හිමිවන බවද අදාල ලිපිය ඔස්සේ තහවුරු කර තිබේ.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-22 3:12 am
|
Heading |
---|
2024-10-22 12:27 pm
|
Heading |
---|
2024-10-22 10:15 am
|
Heading |
---|
2024-10-22 9:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|