
බාර් ලයිසන් නිකුත් කිරීමට සහ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් වංචාවට සම්බන්ධ සුරාබදු ලොක්කෙක් රටෙන් පනින්න සූදානම්..! දේශපාලනඥයන්ගේ ඉල්ලීම පරිදි බාර් ලයිසන් නිකුත් කිරීමට සහ මත්පැන් බෝතල්මත නිල ස්ටිකරය වෙනුවට ව්‍යාජ ස්ටිකර් ඇලවීමට අනුබල දීම යන චෝදනා එල්ල වී තිබෙන සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රබලයෙක් රටින් පලා යාමට සූදානම් බව වාර්තා වේ. මෙම ඉහළ නිළධාරියට එරෙහිව, සුරාසැල් හිමියන්ගේ සංගමය විසින් ගොනු කර තිබෙන නඩුවක්ද විභාගයට ගැනීමට නියමිත ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|