Heading
දේශීය
2024-09-27 9:24 am

"එජාපය සහ සජබය එකතු වීමට නම්, එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි..!" සජබය කියයි. එජාපය ඊට විරුද්ධයි...!

"එජාපය සහ සජබය එකතු වීමට නම්, එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි..!" සජබය කියයි. එජාපය ඊට විරුද්ධයි...!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා සජබය සහ එක්සත් ජාතික පක්ෂය එකට තරඟ වැදීම සලකා බැලිය හැක්කේ, එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වන්නේ නම් පමණක් බව, සජබය විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. 

සජබය සහ එජාපය එක්වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය දෙයක් බව පිළි ගත්තත්, එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ නොහැකි බව, එම පක්ෂයේ බහුතරයකගේ අදහස වී තිබේ. 

මේ කරුණ මත, සාකච්ඡාව අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිව අතරමග ඇණ හිට තිබේ. 

මේ බව හෙළි කර  තිබෙන්නේ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක යි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න