
වී.එෆ්.එස් වීසා මගඩිය; විමර්ශන ඇරඹේ..! ඊ වීසා නිකුත් කිරීමේ බලය වී.එෆ්.එස් සමාගමට පවරා දීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලැබුණු අතර, එම නියෝගයට අනුව, අදාල සමාගම ඉවත් කොට, නැවත පැරණි ක්‍රමයට ඊ වීසා නිකුත් කිරීමට නව රජය කටයුතු කළේ ය. වී.එෆ්.එස් සමාගමට අදාල කාර්යය පැවරීම හේතුවෙන්, වසර දහසයක් තුළ ඩොලර් බිලියන 2.6 ක මුදලක් රටට අහිමි වන බව ඊට එරෙහිව අධිකරණය හමුවට ගිය පාර්ශ්වයන් තර්ක කළේ ය. වී.එෆ්.එස් වීසා මගඩිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන බව ද විජිත හේරත් අමාත්‍යවරයා පවසා තිබුණි.
ආන්දෝලනාත්මක වී.එෆ:්.එස් වීසා මගඩිය පිළිබදව විමර්ශන ආරම්භ කිරීමට රජය තීරණය කළ බව විෂය භාර අමාත්‍යවරයා වන විජිත හේරත් මහතා පවසයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|