Heading
දේශීය
2024-09-28 8:14 am

"මහමැතිවරණයත් ජයග්‍රහණය කරලා මේ වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යන්න..!" මල්වතු මහ නාහිමියෝ අගමැතිනියට ආශිර්වාද කරති.

"මහමැතිවරණයත් ජයග්‍රහණය කරලා මේ වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යන්න..!" මල්වතු මහ නාහිමියෝ අගමැතිනියට ආශිර්වාද කරති.


අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය අද මහනුවර දළදා මාළිගාවට පැමිණියා ය. ඒ දළදා සමිදු වැද පුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීමට ය. 

එම සංචාරයේ දී ඈ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ද මුන ගැසුනා ය. 

ජාතික ජන බලවේග රජය රාජ්‍ය පාලනය අත්කර ගැනීමෙන් පසුව ඇති වී තිබෙන වෙනස පිළිබදව මහනායකහිමිවරු අගමැතිනියට උන්වහන්සේලාගේ ප්‍රසාදය පළ කර සිටියේ ය.

එමෙන්ම, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ද ජයගෙන, මෙම වැඩ පිළිවෙල ඉදිරියටම ගෙන යාමට කටයුතු කරන ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ අගමැතිනියගෙන් ඉල්ලා සිටියෝ ය.   

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න