
“ආරක්ෂාවට ලබා ගත් පිස්තෝල ගිනි අවිය ආපසු භාර දෙන්න..!” හිටපු මන්ත්‍රීවරුන්ට නියෝග කරයි. පෞද්ගලික ආරක්ෂාව සදහා ලබා ගත් පිස්තෝල වහා ආපසු භාර දෙන ලෙස, ආරක්ෂක අමාත්‍යංශය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100 දෙනෙකු පමණ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සදහා පිස්තෝල ගිනි අවි ලබාගෙන තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|