ශිෂ්‍යත්ව විභාග ගැටළුව; ජනාධිපති දෙමව්පියන් හමු වෙයි...! ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් කලින් පිටවීම මත මතුවී තිබෙන ගැටළුව විසදා ගැනීම සදහා, ඊයේ රාත්‍රියේ දී, එම විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ජනාධිපති අනුර ක-ුමාර දිසානායක මහතා හමු වී තිබේ. නිළධාරීන් තමන්ගේ ගැටළුව හරියට තේරුම් නොගත්තත්, ජනාධිපතිවරයා, සිය ගැටළුවට සාවධානව කන්දුන් බව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවට සහභාගී වී එළියට පැමිණි දෙමව්පියන් පවසයි. පළමු පියවර ලෙස ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව වහාම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. දෙවන පියවර ලෙස, පළමු ප්‍රශ්න පත්‍රය සදහා විභාගය නැවත පැවැත්වීමට ජනාධිපතිවරයා එකග වූ බව සාකච්ඡාවට සහභාගී වූ දෙමව්පියන් පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-22 7:35 am
|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|