හිටපු මැති ඇමතිවරු භාවිතා කරන රජයේ බංගලා ගණන 50 ක්..! ඉන් තවමත් භාර දී ඇත්තේ 03 ක් පමණයි..! ඔවුන් භාවිතා කළ රජයේ නිල නිවාස වහාම ආපසු භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන හා කම්කරු අමාත්‍යංශය නියෝග කර තිබුණත්, එම නියෝගයට අනුව කටයුතු කර ඇත්තේ හිටපු මැතිඇමතිවරුන්ගෙන් තිදෙනෙකු පමණක් බව වාර්තා වේ. හිටපු මැති ඇමතිවරු භාවිතා කරන රජයේ බංගලා ගණන 50 කි. නිල නිවාස භාර නොදෙන හිටපු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නඩු පවරන බව විෂය භාර අමාත්‍යංශය පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-03-28 11:04 am
|
Heading |
---|
2025-03-28 8:46 am
|
Heading |
---|
2025-03-27 11:07 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|