මාස 15 කට පසු ඩොලරයක විකිණුම් මිල රුපියල් තුන්සියයෙන් පහතට..! මාස පහළොවකට පසු ඩොලරයක විකිණුම් මිල රුපියල් තුන් සියයකට වඩා අඩු අගයක් ගෙන ඇත. අවසන් වරට ඩොලරයක විකිණුම් මිල රුපියල් තුන්සියයකට වඩා අඩු අගයක් ගෙන තිබුණේ, 2023 ජූනි මස 08 වන දා ය. ඉන් පසුව, ඩොලරයක විකිණුම් මිල රුපියල් තුන්සියයකට වඩා අඩු මිලක් වාර්තා වී ඇත්තේ අද දිනයේ දී ය. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, අද ඩොලරයක විකිණුම් මිල රුපියල් 299.35 ක් වන අතර, ඩොලරයක ගැණුම් මිල රුපියල් 290.30 කි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|