Heading
දේශීය
2024-10-03 9:43 am

සැප්තැම්බරයේ සංචාරක පැමිණීම් සැලකිය යුතු මට්ටමකින් පහත වැටේ..!

සැප්තැම්බරයේ සංචාරක පැමිණීම් සැලකිය යුතු මට්ටමකින් පහත වැටේ..! 

සැප්තැම්බරයේ සංචාරක පැමිණීම් සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ. එම අඩුවීම, මාස හතරකට පසුව වාර්තා වන වැඩිම අඩු වීම යි. 

සංචාරක පැමිණීම මෙසේ පහත වැටීමට, වී.එෆ්.එස් වීසා මගඩිය බල පා තිබේ. 

සැප්තැම්බර් මාසයේ සංචාරකයන් 150,983 ක් පැමිණෙන් ඇතැයි රජය අපේක්ෂා කලද, පැමිණ තිබුණේ සංචාරකයන් 122,000 ක් පමණි. 

ඒ අනුව, මේ වසරේ ජනවාරි පළමු දා සිට ඔක්තෝබර් පළමු වැනි දා දක්වා වූ මාස නමයක කාලය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.48 කි. 

දෛනික සංචාරක පැමිණීම් අගෝස්තු මාසයේ 5310 ක් වූ අතර, සැප්තැම්බරයේ එය 4071 දක්වා පහත වැටී තිබේ. 

සැප්තැම්බරයේ පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් වැඩි පිරිස ඉන්දියාවේ සිට පැමිණි අයයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න