
"473 දෙනෙකුට විභාග වංචා චෝදනා..! විභාග දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කළ යුතුයි..!" ජෝසප් ස්ටාලින්. 2024 වසරේ එම දෙපාර්තමේන්තුව විසින්ම නිකුත් කර තිබෙන වාර්තාවකට අනුව, විභාග වංචා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ 473 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව, ඔවුන් සියල්ලන්ට විභාග සම්බන්ධ කිසිදු රාජකාරියක නිරත වීම තහනම් කර තිබේ. මේ තත්ත්වය මත, මුළු විභාග දෙපාර්තමේන්තුවම යළි ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇතැයි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|