Heading
දේශීය
2024-10-04 10:22 am

මෝඩිගේ ආරාධනයෙන් ජනපති අනුර ඉන්දියාවට..!

මෝඩිගේ ආරාධනයෙන් ජනපති අනුර ඉන්දියාවට..!

අද දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා මෙරටට පැමිණීමට නියමිත අතර, ඔහු සිය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසීමට නියමිත ය. 

එම හමුවේ දී, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින්, ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස, අග්‍රාමාත්‍ය මෝදි විසින් කරනු ලබන නිල ආරාධනාවක්, ජනාධිපති අනුර වෙත ඉදිරිපත් කනු ඇත. 

ඒ අනුව, ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව අනුර දිසානායක මහතා සිදු කරන පළමු විදේශ සංචාරය ඔහුගේ මෙම ඉන්දීය සංචාරය වීමට නියමිත ය. 


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න