Heading
දේශීය
2024-10-04 2:47 am

රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් අතරමඟ නතර කළ ඉහළ පෙලේ විමර්ශන කිහිපයක ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ රැස්වීමක්..!

රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් අතරමඟ නතර කළ ඉහළ පෙලේ විමර්ශන කිහිපයක ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ රැස්වීමක්..! 

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, රට තුළ සිදු වූ ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශනවල ප්‍රගතිය පිළිබදව විමසා බැලීමේ විශේෂ රැස්වීමක් පොලිස් මූලස්ථානයේ දී පවත්වා තිබේ. 

වැඩබලන පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් මෙම රැස්වීම සදහා සහභාගී වී තිබේ. 

ආන්දෝලනාත්මක අපරාධ කිහිපයක විමර්ශන අතර මඟ නතර වීම පිටුපස දේශපාලන බලපෑමක් පැවතියේ ද යන්න සොයා බැලීමට නියමිත අතර, ඇතැම් අපාරාධ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන නැවත ආරම්භ කිරීමට නියමිත ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න