"ශ්‍රී ලංකාවේ ආර්තිකය ස්ථාවර වෙමින් පවතී." ලෝක බැංකුව පවසයි. කලින් පුරෝකථනය කරන ලද අගයද ඉක්මවා යමින්, 2024 වසරේ දී ශ්‍රී ලංකාව 4.4%ක ආර්ථික වර්ධනයක් අත්කරගනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මෙම තත්ත්වය ආර්ථිකය යහපත් මට්ටමක ස්ථාව වීමක් බව පවසන ලෝක බැංක-ුව, කෙසේ වෙතත්, මෙම ස්ථාවරභාවය පවත්වාගෙන යාම අභියෝගාත්මක බව ද අවධාරණය කර තිබේ. සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම, දරිද්‍රතාවය අඩුකර ගැනීම, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම යන කරුණු මත මෙම ස්ථාවරත්වය රදා පවතින බව ලෝක බැංකුව පවසයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|