Heading
දේශීය
2024-10-12 7:50 am

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළුව 13 දෙනෙකුගේ විදේශ බැංකු ගිණුම් පිළිබදව බුද්ධි අංශ විමර්ශන අරඹයි.

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළුව 13 දෙනෙකුගේ විදේශ බැංකු ගිණුම් පිළිබදව බුද්ධි අංශ විමර්ශන අරඹයි. 

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළුව 13 දෙනෙකුගේ විදේශ බැංකු ගිණුම් පිළිබද බුද්ධි අංශ විමර්ශන අරඹා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා වේ.

මෙහි පළමු පියවර වන්නේ, අදාල මූල්‍ය ආයතනවලින් ඒ පිළිබදව තොරතුරු ලබා ගැනීමයි. 

එමෙන්ම, විදේශයන් හී මුදල් තැන්පත් කරන ක්‍රමවේද පිළිබදව ද බුද්ධි අංශ මේ වන විට විශේෂ අධ්‍යයනයක නිරතවන බව පැවසේ. 

මෙය ඉතා දුෂ්කර කටයුත්තක් වුවත්, ඊට අවශ්‍ය සූක්ෂමතාවයෙන් යුතුව බුද්ධි අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  


Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න