ඇලෝසියස් ඇප ඉල්ලයි..! අධිකරණය ඇප නොදෙයි..! මාස හයක සිර දඩුවම තහවුරුයි. වැට් බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන්, ඩබ්.එම් මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද මාස හහක සිරදඩුවමක් නියම කළේ ය. තමන්ට ලැබුණු සිර දඩුවමට එරෙහිව, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද, ඔවුනට ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-18 9:59 am
|
Heading |
---|
2025-04-14 4:50 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|