ඊශ්‍රායල හමුදා කදවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්..! ඊශ්‍රායල සෙබළුන් හතරක් මියයති. ඊයේ රාත්‍රියේ, ඊශ්‍රායලයේ හයිෆා නගරයට දකුණින් පිහිටි හමුදා කදවුරකට හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායල සෙබළු සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වසරක පමණ කාලයක සිට ඊශ්‍රායලයට එරෙහිව හිස්බුල්ලා සංවිධානය විසින් සිදු කරමින් සිටින ප්‍රහාර මාලාවක වඩාත්ම බිහිසුණු ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර, ඊශ්‍රායලය විසින් ලෙබනනට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉරිදා දිනයේ දී එරට වැසියන් පනස් එක් දෙනෙකු මියගොස් ඇති බව පැවසේ. ඊට අමතරව, ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ළමුන් පහළොවක් ඇත-ුළුව පුද්ගලයන් විසි දෙදෙනෙකු ඊයේ දිනය තුළ පමණක් මිය ගොස් තිබේ.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-22 3:12 am
|
Heading |
---|
2024-10-22 12:27 pm
|
Heading |
---|
2024-10-22 10:15 am
|
Heading |
---|
2024-10-22 9:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|