Heading
දේශීය
2024-10-15 1:39 am

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති අත්අඩංගුවට..!

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති අත්අඩංගුවට..!


තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද තංගල්ල අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

හිටපු උප සභාපතිවරයා, තමන්ට අයිති නැති ජීප් රථයක්,  ව්‍යාජ අංක තහඩු යොදා භාවිතා කර ඇති බව අනාවරණය වීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුවයි. 

රජයේ වාහන විශාල ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් අවභාවිතා කරන බවට චෝදනා එල්ල වී තිබෙන අතර, එම ආන්දෝලනය මධ්‍යයේ හිටපු තංගල්ල ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා, ඔහු දීර්ඝ කාලයක් භාවිතා කරන ලද ඔහු හිමිකමක් නැති එම ජීප් රථය පුවක්දණ්ඩාව, වීරසිංහ මාවතේ දමා ගොස් තිබුණි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න