“මාව අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණය කරනවා..!”උදය ගම්මන්පිල. පාස්කු විමර්ශනයට අදාල රහස්‍ය වාර්තා ප්‍රසිද්ධ කිරීමට පෙර, තමන්ව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව උදය ගම්මන්පිල පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙලේ සාකච්ඡාවක් සිදුව ඇති බවයි ඔහු පවසන්නේ. රාජ්‍ය රහස් පනතේ විදිවිධාන හෝ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනන යටතේ තමා අත් අඩංගුවට ගත හැකි විධිවිධාන පවතීදැයි ඔවුන් සාකච්ඡා කර ඇති බව පවසන ගම්මන්පිල, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වද වෙන පුද්ගලයෙක් ලෙස, විමර්ශන වාර්තාව සමග ලබා දී ඇති අතිශය සංවේදී ඇමුණුම් තමන් කිසිසේත් ප්‍රසිද්ධ නොකරන බව පවසයි.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-22 3:12 am
|
Heading |
---|
2024-10-22 12:27 pm
|
Heading |
---|
2024-10-22 10:15 am
|
Heading |
---|
2024-10-22 9:06 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|