Heading
දේශීය
2024-10-17 9:03 am

ඔක්තෝබර් මුල් දින 15 ට පැමිණි සංචාරකයන් ගණන 63,491 ක්.

ඔක්තෝබර් මුල් දින 15 ට පැමිණි සංචාරකයන් ගණන 63,491 ක්. 


ඔක්තෝබර් මාසයේ මුල් දින පහළොව තුළ විදේශීය සංචාරකයන් හැටතුන් දහස් හාරසිය අනූ එක් දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය කරයි. 

දෛනිකව පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඔක්තෝබර් මාසයේ දී හාරදහස් දෙසිය ඉක්මවා ගොස් තිබේ. 

මෙම දින පහළොව තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. 

චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව සහ ඔස්ටේ්‍රලියාව පිළිවෙලින් සංචාරකයන් වැඩියෙන්ම පැමිණ අනෙක් රටවල් වේ. 

ඔක්තෝබර් මාසය අවසන් වන විට සංචාරකයන් 155,070 ක් පැමිණෙනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මීට පෙර පුරෝකථනය කර තිබුණි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න