
ඔක්තෝබර් මුල් දින 27 ට සංචාරකයෝ 117,141 ක් එති. ඔක්තෝබර් මුල් දින විසි හත තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ දා හත් දහස් එකසිය හතලිස් එක් දෙනෙකු පැමිණ තිබේ. එය ගෙවුණු සැප්තැම්බර් මාසයේ පැමිණි මුළු සංචාරකයන් ප්‍රමාණයද ඉක්මවා යෑමකි. එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක මාර්ගෝපදේශයන් නිකුත් කරන ලද්දේ පසුගිය විසි දෙවන දා ය. සංචාරක මාර්ගෝපදෙන පනවන ලද 22 වන දා සිට 27 වන දා දක්වා කාලය ගත් විට, දෛනික සංචාරක පැමිණීම් 4412 කි. එය, සංචාරක මාර්ගෝපදේශ පැනවීමට පෙර පැමිණ තිබුණු දෛනික සාමාන්‍ය සංචාරක පැමිණීම් සංඛ්‍යාවට වඩා අඩු අගයක් නොවේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|