
පාස්කු ප්‍රහාරය; දින අටකට පසුව පිල්ලෙයාන් සී.අයි.ඩීයට එයි..! පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා වැඩ සටහනෙන් එල්ල කර තිබෙන චෝදනා පිළිබදව සිදු කරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සිවනේසතුරෙයහි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට නියෝග කර තිබුණේ නොවැම්බර් මස 12 වන දා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ය. නමුත් එදින ඔහු අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි අතර, අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|