
පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම 100% ක පරිත්‍යාගයක් ලෙස චීනයෙන් එයි. පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම පරිත්‍යාගයක් ලෙස නොමිලයේ ලබා දීමට චීන රජය එකඟ වී තිබේ. පසුගිය වසරේ ද චීන රජය පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි ලබා දුන් අතර, එවර ඔවුන් ලබා දී තිබුනේ සමස්ත අවශ්‍යතාවයෙන් 80% ක් පමණි. දැනටමත් අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් එවා ඇති අතර, දෙසැම්බර් 25 වන දා ඉතිරි අනෙක් රෙදි ප්‍රමාණයද ලැබීමට නියමිත ය.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-04 8:09 am
|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|