පල්ලියේ පොල් රජයට..! පොල් ගෙඩි 22,000 ක් හෙට සතොසට...! තමන්ට අයත් පොල් ඉඩම්වල පොල් රජයට ලබා දීමට කතෝලික පල්ලිය තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, පුත්තලම මුන්දලමේ පිහිටි අක්කර හත්සියයක පමණ පොල් වත්තක පොල් අස්වැන්න රජයට ලබා දීමට පල්ලිය සූදානම් ය. මෙම පොල් වත්තේ පොල් අස්වැන්න පොල් ගෙඩි විසි දෙදහසක් පමණ වේ. ඒ අනුව හෙට සිට මෙම පොල් තොගය සතොස හරහා අලෙවියට සූදානම් ය. සතොස මෙම පොල් අලෙවි කරන්නේ එකක් රුපියල් 110 ත් 130 ත් අතර මිල ගණන් යටතේ ය. දේශීය වෙළද පොලේ පවතින පොල් හිගයට පිළියමක් ලෙස ලෙලි ගැසූ පොල් ගෙඩි ආනයනය කිරීම පිළිබදව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-20 3:25 am
|
Heading |
---|
2024-12-20 10:12 am
|
Heading |
---|
2024-12-19 11:14 am
|
Heading |
---|
2024-12-19 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|