"රාජ්‍ය බලය භාවිතා කරලා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම වරදක්...!"එස්.බී කියයි. තමන්ට එම වියදම් පියවා ගැනීමේ හැකියාව තිබිය දී, හිටපු ඇතැම් මැති ඇමතිවරු, ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ සීය දෙසීය ලබා ගැනීමක් වරදක් බව එස්.බී. දිසානායක මහතා පවසයි. ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පහ දහය ප්‍රමාණයෙන් ලබා ගත් ඇතැම් දේශපාලනඥයන්ද සිටින බව පවනන එස්.බී. දිසානායක මහතා, ඔවුන්ගෙන් ඇතැම් අය, සැබැවින්ම උදව් උපකාර අවශ්‍ය අය බවත්, ඔවුන්ට මුදල් ලබා දීම සාධාරණ බවත් අවධාරණය කරයි. නමුත්, දේශපාලන බලය භාවිතා කරමින් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ සීය දෙසීය ලබා ගත් ඇතැම් දේශපාලනඥයන් දෙස බැලූ විට, ඔවුන්ට සැබැවින්ම එවැනි මුදලක් වැය කිරීමේ හැකියාව ඇති බව පවසන හිටපු අමාත්‍ය එස්.බී. නිසායාක මහතා, ඔහු කර ඇත්තේ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීමක් බවද අවධාරණය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-26 1:35 am
|
Heading |
---|
2024-12-25 5:28 am
|
Heading |
---|
2024-12-25 6:32 am
|
Heading |
---|
2024-12-24 9:29 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|