Heading
දේශීය
2024-12-29 5:01 am • Views: 359

මනූෂගේ සහෝදරයා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

මනූෂගේ සහෝදරයා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි. 

ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කරගේ සහෝදරයෙකු වන තිසර ඉරෝෂන නානායක්කාර, ජනවාරි හයවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

පින්ලන්තයේ විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් මිලියන තුනක අල්ලසක් ලබා ගැනීම සැකකරුට එරෙහිව එල්ල වි තිබෙන චෝදනාවයි.  

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න