"බෑ කියලා බෑ...! 11.8%කින් විදුලිබිල අඩු කළ හැකියි." මහජන උපයෝගීතා කොමිසම කියයි. විදුලිය උත්පාදනය සදහා යන පිරිවැය, ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුගතකර තිබෙන මුදලට සාපේක්ෂව රුපියල් බිලියන 16.2 කින අඩු වන බැවින්, 2025 වසරේ පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු 11.8% කින් පහත දැමිය හැකි යැයි මහජන උපයෝගීතා කොමිසම යෝජනා කරයි. තාප විදුලිය වෙනුවට ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීම හරහා පිරිවැය අඩුකර ගත හැකි බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දී තිබේ. විදුලිය ගාස්තු ඉහළ යාම හේතුවෙන් 2024 වසරේ මුල් කාර්තුව තුළ විදුලිය විසන්ධි කිරීම් 30% කින් ඉහළ ගොස් තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-02 10:27 am
|
Heading |
---|
2025-01-02 5:52 am
|
Heading |
---|
2025-01-02 5:37 am
|
Heading |
---|
2025-01-02 11:31 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|