"වී එයිට් ඇතුළු සැප වාහන වෙන්දේසි කර මාර්තු එකට පෙර ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි..!"මුදල් අමාත්‍යංශය නියෝග කරයි. පළාත් සභා පලාත් පාලන ආයතන සහ රජයේ ව්‍යාපාර ඇතුළුව රජය සතු සියළු අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර අදාල වාර්තා මාර්තු පළමු වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය නියෝග කර තිබේ. මෙසේ වෙන්දේසි කරනු ලබන වාහන කිසිදු රාජ්‍ය ආයතනයකින් මිල දී ගැනීම තහනම් ය. පොදු දේපළ අස්ථානගතවීම අවභාවිතා වීම වැලැක්වීමත්, රජයේ මුදල් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීම සදහාත්, රජයේ වාහන පිළිබදව නිවැරදි ලේඛන පවත්වාගෙන යෑම සෑම රාජ්‍ය ආයතන ප්‍රධානියෙකුගේම වගකීමක් බව රජය නිකුත් කර තිබෙන නවතම චක්‍රලේඛකයකින් අවධාරණය කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-08 3:42 am
|
Heading |
---|
2025-01-08 6:12 am
|
Heading |
---|
2025-01-07 10:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|