Heading
දේශීය
2025-06-01 9:48 am • Views: 277

තෙදින නිල සංචාරයක් සදහා ජනපති අනුර ජූනි 12 ජර්මනිය බලා පිටත් වෙයි.

තෙදින නිල සංචාරයක් සදහා ජනපති  අනුර ජූනි 12 ජර්මනිය බලා පිටත් වෙයි. 

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජූනි 12 වන දා ජර්මනිය බලා පිටත් වීමට නියමිත ය. 

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා සහ වෙළද කටයුතු භාර අමාත්‍යවරහා මුණ ගැසීමට නියමිත අතර, වෙළද ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත ය. 

ඊට අමතරව, මෙරට ඇගළුම් ජර්මනියට අපනයනය කිරීම පිළිබදවත්, ඉහළ පෙළේ ජර්මානු සංචාරකයන් මෙරටට ආකර්ශනය කර ගැනීම පිළිබදවත් සාකච්ඡා කිරීමට නියමිත ය. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න