මහින්දානන්ද සහ නලීන් ප්‍රනාන්දු ස්ත්‍රීදූෂකයන්ගෙන් සහ මිනීමරුවන්ගෙන් වෙන්කර තබයි. දෙදෙනාටම මුද්රණ වැඩ භාර දෙයි. බරපතල වැඩ ඇතිව දීර්ඝ සිරදඩුවමකට ලක්ව සිටින හිටපු අමාත්‍යවරුවරු දෙදෙනෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් වැනි දරුණු ගණයේ අපරාධ සිදුකර රක්ෂිත බන්ධනාගාරගතකර දීර්ඝ කාලීන සිරදඩුවම් ලබන අනෙක් සිරකරුවන්ගෙන් වෙන්කර තබා ඇති බව වාර්තා වේ. ඒ, ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරමිනි. කෙසේ වෙතත්, වෙනත් සිරකරුවන්ට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් මෙම සිරකරුවන් දෙදෙනාට ලබා දී නැති බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් දෙදෙනාටම ජම්පර් අන්දවා ඇති අතර, කොට්ටයක් සහ පැදුරක් පමණක් හිමිව තිබේ. මෙම සිරකරුවන් දෙදෙනාටම බන්ධනාගාරයේ මුද්රණ අංශයේ වැඩ පවරා ඇති බව වාර්තා වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-02 1:28 am
|
Heading |
---|
2025-06-01 9:48 am
|
Heading |
---|
2025-05-31 7:43 am
|
Heading |
---|
2025-05-30 9:01 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|