බහුතරය විපක්ෂයට ගිය බණ්ඩාරවෙල නගර සභාවේ බලය ජාතික ජනබලවේගය අල්ලයි. බණ්ඩාරවෙල නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. ඒ අනුව, බණ්ඩාරවෙල නගර සභාවේ නගරාධිපති ධූරය සදහා ජාතික ජන බලවේගයේ සාගරධීර විශ්වවික්‍රමත් උප නගරධිපති ධූරය සදහා ස්වාධීන ඛණ්ඩායම එක යටතේ තරග වැදී තේරී පත් වූ සාමාජිකයන් පස් දෙනාගෙන් අයෙකු වූ ශ්‍රීකාන්ත් නන්ද මහතා පත්ව තිබේ. නගරාධිපති සහ උපනගරාධිපති තෝරා ගැනීම සදහා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජනබලවේගයෙන් තේරී පත් වූ අපෙක්ෂකයන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත්ව සිටියේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-06-12 11:32 am
|
Heading |
---|
2025-06-11 6:23 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|